1/8
Sri Lanka Driving Exam (සිංහල) screenshot 0
Sri Lanka Driving Exam (සිංහල) screenshot 1
Sri Lanka Driving Exam (සිංහල) screenshot 2
Sri Lanka Driving Exam (සිංහල) screenshot 3
Sri Lanka Driving Exam (සිංහල) screenshot 4
Sri Lanka Driving Exam (සිංහල) screenshot 5
Sri Lanka Driving Exam (සිංහල) screenshot 6
Sri Lanka Driving Exam (සිංහල) screenshot 7
Sri Lanka Driving Exam (සිංහල) Icon

Sri Lanka Driving Exam (සිංහල)

Smart Labs Inc.
Trustable Ranking Icon可信任
1K+下载次数
11MB大小
Android Version Icon2.3 - 2.3.2+
Android版本
2.07(05-10-2020)最新版本
-
(0 评价)
Age ratingPEGI-3
下载
详情评价版本信息
1/8

Sri Lanka Driving Exam (සිංහල)介绍

(ONLY FOR SRI LANKAN DRIVING EXAMINATION (SINHALA Language))


(සැ.යු: නිවැරදි පිළිතුරු update කරන ලදී.)

(අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Star" Rate කිරීමට අමතක නොකරන්න.)


මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි.


සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි.

(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය

(2) බර වාහන රියදුරු බලපත්‍රය


මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය.

රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ.


මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.


(1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :-

මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ.


(2) පුහුණු වීමට :-

ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ.


පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි.


ස්තූතියි! ඔබට ජය!


Dear friends, this App is very much useful for you to face Driving Licence Exam with 100% confidence.

To get the Driving licence should want to face Driving Exam conducted by department of motor traffic in Sri Lanka. Each paper contains 45 questions and time allowed is one hour. I think this exam paper is very much useful for you to improve your knowledge and pass the Sri Lanka driving licence exam for sure.


This has two modes.


(1) Exam Mode :

You have to face to a driving exam paper almost similar to the real exam paper. Each time you take a test in this mode, you will get a different paper which contains 45 questions that questions are selected randomly from the database of all the possible questions in real exam.


(2) Training Mode

You can choose this mode for training purposes. You can face to all the possible questions which can be there in the real exam paper.


It can be assure that if you can successfully face to these questions, you will pass the real exam paper for sure that we can guaranteed!!


We would really appreciate your suggestions and comments for future updates. Please don't hesitate to comment!

Thanks and all the best!!


Sri Lanka Driving Exam (සිංහල) - 版本2.07

(05-10-2020)
其他版本
新特性★★★★ Major Update ★★★★නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී. Updated Correct Answers!!!ඔබ සැපයූ පිළිතුරු සමඟ නිවැරදි පිළිතුරු සැසඳිය හැකි ලෙස සකසන ලදී. Now you can compare your answers with correct answers!!!Small bug Fixed!

还没有评论或评分!要留下第一条评论或评分,请

-
0 Reviews
5
4
3
2
1

Sri Lanka Driving Exam (සිංහල) - APK信息

APK版本: 2.07程序包: com.creative.smartlabs.drivingexam
Android兼容性: 2.3 - 2.3.2+ (Gingerbread)
开发商:Smart Labs Inc.权限:6
名称: Sri Lanka Driving Exam (සිංහල)大小: 11 MB下载次数: 52版本: 2.07发布日期: 2020-10-05 03:08:09最小屏幕: SMALL支持的CPU:
程序包ID: com.creative.smartlabs.drivingexamSHA1签名: A6:94:B3:C8:74:C3:12:BC:EA:28:61:4C:19:5C:68:A2:5A:92:26:01开发商 (CN): Smart Labs组织 (O): 本地 (L): 国家/地区 (C): 州/市 (ST): 程序包ID: com.creative.smartlabs.drivingexamSHA1签名: A6:94:B3:C8:74:C3:12:BC:EA:28:61:4C:19:5C:68:A2:5A:92:26:01开发商 (CN): Smart Labs组织 (O): 本地 (L): 国家/地区 (C): 州/市 (ST):

Sri Lanka Driving Exam (සිංහල)的最新版本

2.07Trust Icon Versions
5/10/2020
52 下载次数11 MB 大小
下载